මුල්පිටුව | සහනෝදා පදනම | වැඩිහිටි නිවස | ළමා අරමුදල | සෞඛ්‍ය ආරක්ෂණ ව්‍යාපෘතිය | Login |
නිර්මාතෘවරයාගේ පණිවිඩය | සභාපති ස්වාමින් වහන්සේගේ පණිවිඩය | පාලක මණ්ඩලය
| අරමුදල් සම්පාදනය | අපිව අමතන්න | සමාජ‍ මෙහෙවර | පුවත්|විද්‍යුත් තැපෑල| වීඩියෝ පිටුව
අරමුදල් සම්පාදනය කිරීම සදහා කෙරෙන ආරාධනයයි

සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය

සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ නඩත්තු කටයුතු සදහා අරමුදලක් පිහිටුවීමේ අවශ්‍යතාව පැන නැඟී ඇත.ආහාරපාන ,සේවක වැටුප් හා පරිපාලන වියදම් ලෙස මසකට රු.200000 ක පමණ මුදලක් වැයවේ. මෙය දානපති පරිත්‍යාගශීලින්ගෙන් ලබාගැනීමට අපේක්ෂා කෙරේ.වැඩිහිටි විවේකාශ්‍රමයේ තිරසාර පැවැත්ම සදහා අරමුදලක් පිහිටුවා ඇත.ඔබගේ නොමසුරු පරිත්‍යාග මුදල් හා චෙක්පත් මගින් සහන උදය වැඩිහිටි විවේකාශ්‍රම අරමුදල් ගිණුමේ තැන්පත් කල හැක.
සහන උදය වැඩිහිටි විවේකාශ්‍රම අරමුදල
ගිණුමේ අංකය 0410-01039858-001
බැංකුව සෙලාන් බැංකුව,අත්තිඩිය ශාඛාව
ක්ෂණික සංකේතය SEYBLKLX
වැඩිදුර තොරතුරු පහත විද්‍යුත් තැපෑලට පිවිසී‍මෙන් ලබා ගත හැක.

ඊ මේල් :info@sahanoda.org සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය රජය පිළිගත් පුණ්‍යායතනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් මෙම වැඩිහිටි විවේකාශ්‍රමය සදහා ලබාදෙන සියලුම ආධාර මුදල් ආදායම් බද්දෙන් නිදහස් වේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය වුවහොත් කරුණාකර අමතන්න:

කාන්ති රන්දෙණි මිය
ගරු ලේකම්
සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය
නො.28 ,ඩී.එස්. කහවිට මාවත
අත්තිඩිය

දෙහිවල දුරකථන          +94 112 761832
ෆැක්ස්         +94 112 761833

සහනෝදා මාපිය කැපකරු ළමා අරමුදල



සුනාමි ව්‍යවසනයෙන් දෙමාපියන් අහිමි වූ අසරණ භාවයට පත් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලබා දීමට ඔබත් කැමතිනම් අප හා එක්වන්න.
මාපිය කැපකරු ක්‍රමය යටතේ ඕනෑම පුද්ගලයෙකුට පවුලකට හෝ ආයතනයකට එක් ළමයෙකුට හෝ ළමුන් කීපදෙනෙකු සදහා අනුග්‍රහක දායකත්වය ලබා දිය හැකිය.එක් ළමයෙකු සදහා වසරකට ඔබට වැයවන්නේ රුපියල් 12000කි.ඔබ තෝරා ගන්නා දරුවාගේ අධ්‍යාපනය අවසානය දක්වාම ඔහුට හෝ ඇයට එම අධ්‍යාපන ශිෂ්‍යත්වය ලබා දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
"සහනෝදා මාපිය කැපකරු ළමා අරමුදල"
ගිණුම් අංකය 150670300112
බැංකුව ෆෑන් ඒෂියා බැංකුව
ශාඛාව දෙහිවල ශාඛාව
ක්ෂණික සංකේතය PABSLKLX

වැඩිදුර තොරතුරු පහත විද්‍යුත් තැපෑලට පිවිසීමෙන් ලබා ගත හැක.
ඊ මේල්: info@sahanoda.org

වැඩිදුර තොරතුරු සදහා අමතන්න

මානිල් පියදාස මහත්මිය
සම්බන්ධීකාරක
සහනෝදා මාපිය කැපකරු ළමා අරමුදල
සහනෝදා පදනම
නො.28.ඩි.එස් කහවිට මාවත
අත්තිඩිය
දෙහිවල
දුරකථන          +94 112 761832
ෆැක්ස්         +94 112 761833

 

සහනෝදා පදනම සදහා

සහනෝදා පදනම
ගිණුම් අංකය 0410-01053053-001
බැංකුව සෙලාන් බැංකුව,අත්තිඩිය ශාඛාව
ක්ෂණික සංකේතය SEYBLKLX

සහනෝදා පදනම අමතන්න
ලිපිනය සහනෝදා පදනම
අංක.28,
ඩී. එස්. කහවිට මාවත,
අත්තිඩිය,
දෙහිවල ,
ශ්‍රී ලංකාව.
දුරකථන +94 112 761832
ෆැක්ස්  +94 112 761833
ඊ මේල් info@sahanoda.org
  • මුල්පිටුව
  • අපි ගැන
  • අපිව අමතන්න
  • භාවිතය
  • ප්‍රතිපත්ති

2010 සහනෝදා පදනම. සියලු හිමිකම් ඇවරිණ