මුල්පිටුව | සහනෝදා පදනම | වැඩිහිටි නිවස | ළමා අරමුදල | සෞඛ්‍ය ආරක්ෂණ ව්‍යාපෘතිය | Login |
නිර්මාතෘවරයාගේ පණිවිඩය | සභාපති ස්වාමින් වහන්සේගේ පණිවිඩය | පාලක මණ්ඩලය
| අරමුදල් සම්පාදනය | අපිව අමතන්න | සමාජ‍ මෙහෙවර | පුවත්|විද්‍යුත් තැපෑල| වීඩියෝ පිටුව
සෞඛ්‍ය ආරක්ෂණ ව්‍යාපෘතිය

සෞඛ්‍ය ආරක්ෂණ ව්‍යාපෘතිය යනු කුමක්ද?
සෞඛ්‍ය ආරක්ෂණ ස්වේච්ජා සේවකයන් වන අප තම ජීවිතය ශ්‍රී ලංකාවේ සමාජ සේවයට කැපවී සිටින ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් වන පූජ්‍ය හපුතලේ පඤ්ඤාරාම ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය යටතේ කටයුතු කරනු ලබයි.

අපගේ දායකත්වය ලබා දෙනු ලබන්නේ කාහටද?

  • සංවිදානය මගින් හදුනාගනු ලැබූ අසරණ දුප්පත් වැඩිහිටියන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා උදෙසා
  • අසරණ රෝගින්ට ඔවුන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සදහා මූල්‍යමය ආධාර ලබා දීමෙන් උපකාර කිරීම සිදුවේ.
  • නොසලකා හරින ලද ග්‍රාමිය රෝහල් නඩත්තු කිරීමට උපකාරි වීමක් සිදුවේ.

අපගේ දායකත්වය ලබා දෙනු ලබන ආකාරය

  • වෛද්‍ය කඳවුරු සංවිධානය කිරීම.
  • නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර සිදු කිරීම.
  • අක්ෂි කාච බද්ධ කිරීම සදහා ආධාර උපකාර කිරීමෙන්
  • අක්ෂි සායන පැවැත්වීමෙන්
  • ඇස් කණ්ණාඩි හා සිවි කාච සැපයීම
  • රෝද පුටු , කිහිලිකරු , අත්වාරු හා ශ්‍රවණාධාර උපකරණ ලබාදීම.

සෞඛ්‍ය ආරක්ෂණ ව්‍යාපෘතිය

ඔබගේ දායකත්වය මේ සදහා ලබා දිය හැකි ආකාරය

ප්‍රමාණවත්  පහසුකම් නොමැති පිරිස් උදෙසා මූලික සෞඛ්‍ය පහසුකම් ලබා දීම පිණිස ඔබටත් දායක විය හැක.

අප හා සම්බන්ධ වීමට
ආයුර්වේද වෛද්‍ය අසංග අබේවර්ධන මැතිතුමා
සහනෝදා සෞඛ්‍ය ආරක්ෂණ ව්‍යාපෘතිය
නො. 28
ඩී.එස් කහවිට මාවත
අත්තිඩිය
දෙහිවල

 

ගිණුම් අංකය

0410-01053053-001

බැංකුව

සෙලාන් බැංකුව අත්තිඩිය ශාඛාව.

ක්ෂනික සංකේතය

SEYBLKLX

දුරකථන -  +941127611832
ෆැක්ස්   -  +94112761833

ඊ මේල්  - info@sahanoda.org

 

අදහස් හා යෝජනා

ඔබගේ අදහස් හා යෝජනා සදහා Facebook group  හෝ   Google group

  • මුල්පිටුව
  • අපි ගැන
  • අපිව අමතන්න
  • භාවිතය
  • ප්‍රතිපත්ති

2010 සහනෝදා පදනම. සියලු හිමිකම් ඇවරිණ