හැදින්වීම
2004 දෙසැම්බර් 26 වනදා ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ මෙතෙක් ඉතිහාසයේ මුහුණ දෙන ලද භයානකම ස්වාභාවික ව්‍යවසනයකටය.අති විශාල ජනතාවක් රුදුරු ජල කඳ අතර සැඟව ගිය අතර මිලියනයකට ආසන්න ජනතාවක් අවතැන් බවට පත්විය.අඩි 30 කටත් වඩා උස්වූ රුදුරු ජල කඳ ගලා ගියේ මුහුදු බඩ ජනතාවගේ උන් හිටි තැන් මෙන්ම ඔවුන්ගේ සියලු බලාපොරොත්තුද සිඳ දමමිනි.ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 15 කට පමණ මෙයින් දැඩි ලෙස බලපෑම් ඇති කරන ලදි.
මේ නිසා දැයේ විශාල පාසල් දරුවන් පිරිසකට තම දෙමාපියන් අහිමි විය. රැකවරණය අහිමි වූ දරුවන් වෙනුවෙන් සහනෝදා පදනම සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක විය.
1වන අදියර

| "සහනෝදා මාපිය කැපකරු ළමා අරමුදල" | |
| ගිණුම් අංකය | 150670300112 |
| බැංකුව | ෆෑන් ඒෂියා බැංකුව |
| ශාඛාව | දෙහිවල ශාඛාව |
| ක්ෂණික සංකේතය | PABSLKLX |
වැඩිදුර තොරතුරු පහත විද්‍යුත් තැපෑලට පිවිසීමෙන් ලබා ගත හැක.
ඊ මේල්: info@sahanoda.org
වැඩිදුර තොරතුරු සදහා අමතන්න
මානිල් පියදාස මහත්මිය
සම්බන්ධීකාරක
සහනෝදා මාපිය කැපකරු ළමා අරමුදල
සහනෝදා පදනම
නො.28.ඩි.එස් කහවිට මාවත
අත්තිඩිය
දෙහිවල
දුරකථන +94 112 761832
ෆැක්ස් +94 112 761833